ගෞරවනීය ගනුදෙනුකාර භවතුනි දැන් ඔබට අවශ්ය සියලුම ez cash සේවාවන් අපගේ ශාඛා 17 කින් සමන්විත ග්රාමීය බැංකු ජාලය මගින් සිදු කර ගැනීමට හැකියාව ඇති බව සතුටින් දැනුම් දෙමු.
එසේම ez cash මගින් සිදු කිරීමට හැකියාව ඇති රක්ශන හා ෆිනෑස් වාරිකද අය කිරීමට හැකියාව ඇති බව සතුටින් දැනුම් දෙමු.