ප්‍රවර්ධන නිලදාරීන්ගේ දුරකථන අංක 01 පල්ලෙපොල - රජිත ලක්ශාන් 071 637 1276 02 වහකෝට්ටෙ - අකිල මහේශ් 076 895 6891 03...

Posted by CRB Bank on Saturday, November 14, 2020
CRB BANK ජනතාවට වඩාත් සමීප බැංකුව, විශ්වසනීය ඉතුරුම් සදහා හොදම තැන, ගනුදෙනු පහසුව සදහා ශාඛාවන් 17ක් සහිත ජාලය, ඔබත් අදම ලගම ඇති ග්රාමීය බැංකුව සමග සම්බන්ද වන්න

අවුරුදු 1 සිට 18 දක්වා පොඩිත්තන්ඩ කුඩා කල සිටම ඉතිරි කිරීමේ අගය කියාදෙමින් අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ණය නැතුව ව්යාපාරය, උසස් අද්යාපන, ආදී ඔවුන්ගේ සිහිනය කරා යාමට අත දෙන ඉතුරුම් ගිනුම.

වැඩි විස්තර සදහා මැසේජ් කරන්න
MPCS Pallepola Facebook Page
CRB Bank Facebook Page